2015-09-01

පළිගැනීම





එකමත් එක රටක හිටිය -  පුංචි පුතෙක් එක හවසක 
"ගවගාලක්" වෙත හෙමිහිට - පියවර මැන්නේ 

අතකින් රුපියල් දාහක් - තව අතකින් බලුකුණකුත් 
අරගෙන ලොකු නෝනා වෙත - කොල්ල ලංවුනේ 


මට දෙන්නකො සුදු ඇන්ටියෙ - ගොනෝරියා සිපිලිස් සහ 
මෙලොව රෝග ඔක්කොම ඇති - හොදම හොද ගොනෙක් 

ඉල්ලුමටයි අපෙ සැපයුම - නෑ බොරු ෂෝ අපෙ අය ලඟ 
දෙන්නම් පැටියෝ ඔයාට - හොඳම වැස්සියක් 

මේ අක්කව ලගට ගන්න - අරගෙන නැමිලා බලන්න 
ඉන්නොත් පිරිලා කොල්ලෝ - කරගැට හැදිලා 

ප්‍රොටෙක්සන් එපා අක්කේ - රේන්කෝට් නෝ නැන්දේ 
වැස්සෙ තෙමෙන්නට  ඕනෑ - මට අමු අමුවේ 

කොල්ලා වැස්සේ තෙමුනා - ඇඟ පිසින්නෙවත් නැතුවා 
වතුර බේරි බේරී මූ - එලියට ආවා 

නෝනට හරි කුතුහලයක් - මොකද යකෝ මේ වෙන්නේ 
ඉන්නට වෙනවා කොලුවට - පිඹ පිඹ වරුවක් 

කොල්ලෝ උඹ මාර පොරක් - මම දැක නෑ ඔහොම එකෙක් 
ඇයි බලෙන්ම හදාගන්නෙ - මෙහෙම ලෙඩ ගොඩක් 

අද "මම" යනවා ගෙදරට - ගන්නව "ආයා" පැදුරට 
තිළණ කරනවා ඈ හට - සියලු රෝගයන් 

"තාත්ත" කලියෙන් එනවා - "ආයත්" පස්සෙන් යනවා 
කාමරේ දොර වැසුණු සැනින් - පියා රෝගියෙක් 

අම්මා රෑ වී  එනවා - ඇඟ සෝදා ගෙට යනවා 
තාත්තාගෙ සියලු රෝග - අම්මට යනවා 

උදේ "තාත්තා"යනවා - "මැෂින් හදන්නා" එනවා 
අම්මගෙ  "මැෂිමට" මේකා - ඔයිල් දානවා 

මගේ පැතුම ඉටුවෙනවා - උන්දෑ රින තුන වෙනවා 
ඕකගේ හුටුහුටුවයි මගෙ - බල්ල යටකලේ



                             //අපිනං දන්නෑ ඕං, පද බැන්දේ........... //

මෙන්න මෙයා
මේක විශාල වැරැද්දක්... දිල්ෂාන් නෙමේ මේක දිලාන් අකලංකගේ නිර්මාණයක්. ඇත්තටම මේ ගෙවල් මාරු කිරීමේ පුරස්නයක් හින්දා මාත් හෙනට අවුල් වෙලා හිටියේ. දිල්ෂාන් දිසානායක සහෝ, දිලාන් අකලංක සහෝ, බොලා දෙන්නාම මට සමාවෙයල්ලා මේක වැරදීමක්.





144 comments:

  1. දිල්ෂානයාගේ තවත් සුපිරිම සුපිිරි පද බැඳීමක්. මේකේ ඔරිජිනල් එක ඔමාලා වගේ පොඩි බබීලාට කියවන්න අමාරු නිසා පොඩ්ඩක් මෙව්වා කරලා රිදම් එකත් පොඩ්ඩක් රෙක්ටිෆයි කරලා ගැනීම ගැන කැහෝ මා හට කමා කරන සේක්වා.

    ReplyDelete
    Replies
    1. අම්මාගෙයි තාත්තාගෙයිමගුල් පොටෝ එකට කැහෝ පොඩි එකාව දාලා නැ කියලා පොඩ්ඩා දිල්ෂානයට ගේම සෙට් කරා කියලයි රට්ටු කයි කතන්දර කියන්නේ..

      Delete
    2. //රිදම් එකත් පොඩ්ඩක් රෙක්ටිෆයි කරලා ගැනීම ගැන කැහෝ මා හට කමා කරන සේක්වා //

      මූ කවද්දෑ බං හරියට එකපාර වැඩක් කරේ :D චැහ්

      Delete
    3. @මෙන්ඩා,
      හැබෑටම බං අද පොර ඇබ්සන්ට් වෙලා තියෙන්නෙ බඩුම තමා.

      පත්තරේ,
      ෆොටෝ ගැහිල්ල ඇතුළු ගැහිලි ඇර අනික් හැම එකම හරියට කරනවා කියලලු වට පිටේ කාන්තාවො කියනවා කියන්නෙ.

      Delete
    4. තෝ දීයම කන්ට එපායැ මදුවෝ මේ‍ කොරන වැඩ වලට. මේක ලිව්වෙ මං නෙවෙයි යකුනේ. මේක මුගෙම කුප්ප වැඩක්. අද මට පට්ට බිසි. තොපි හම්බවෙන්න හෙට එන්නං

      Delete
    5. දිලෝ
      දැන් ඔය කන්න ඔනේ කියන්නෙ ලොකු පුතාගේ කලු දිවියද?
      අද මට පට්ට බිසි.//
      මේකේ අකුරැ වෙනස් වෙන්න ඔනේ
      4 වෙනි අකුර “ට“ වෙනුවට “ම“
      8 වෙනි අකුර “බි“ වෙනුවට “වෙ“
      උඔ හෙට එනකොට අපි බිත්තර කට්ටක හැංගිලා ඉන්නම්.

      Delete
    6. දිලා,
      කවදාවත් නොවෙච්ච වැරැද්දක් වුණා රත්තරනේ. සමාවෙයං. නිවැරදි කලා.
      (අපි පදිංචිය මාරු කලා ඉරිදා. ඒ අවු අස්සෙ තමා මේ බුල ගහලා තියෙන්නෙ. අනේ වෙරි සොරි බං)

      මෙන්ඩා,
      ඇත්තටම ඒක වැරදීමක් බං.

      Delete
    7. එළකිරි මදුවා... වැරදීම් කාටත් වෙනවා. ඩිලානයා බොට සමාව දෙයි. මං හොල්මං වෙලා ගියා බං. කවදාවත් මං නොලියපු එකක් මගේ නමිං වැටුණම. ප්ලේජරිසම් වලට මාව අල්ල ගනී කියල මං බයේ උන්නෙ.

      Delete
    8. කැහො නොහොත් අපේ දිලා
      අපි උඔ ගැන වැරදියට හිතන්නෙ නෑ..
      කාගේ වුනත් නිර්මාන හැකියාවටයි අපේ රෙස්පෆ්ට් එක

      Delete
    9. මේ ටිකේම ෂෙඩූල් ඔක්කොම අවුල්. රිප්ලයි දාන්නෙත් අරහෙං මෙහෙං ගැමුණු කුමාරයා වගේ.
      දිලා, මෙන්ඩා.. සොරි මචංස්ලා.

      Delete
    10. යාලුවන්ට සමාවෙන්න ස්තුතියි කියන්නෙ නෑ

      Delete
    11. ඔන්න ඒ ෙහනං.
      අෙඩා් දිලා වැරදුනා තමා. ෙම්ෙකත් අකුරු වැරදියට වදිනවා තමා. අැයි ෙමාෙකා් ෙග්මද?

      Delete
  2. අපි දන්න පොරක්ද බං මැෂින් හදන්නෙ....? :D
    නියමයි දිලෝ....

    ReplyDelete
    Replies
    1. මම නැති දවස්වල උඔ බ්ලොග් එකේ චන්ඩි පාට් දැම්මා කියලා ආරංචි..

      Delete
    2. අනේ බුදු මෙන්ඩයියේ..... මං එහෙමත් කරනවද බං... ඕවා මේ ඉරිසියාකාරයෝ කියන කතා. මධාවියා නේද කිවුවේ...?
      අන්න බොට හරියන පෝස්ට් එකක් මම දැම්මෙ අන්තිමට. බිසිනොස් අයිඩියා එකකුත් තියෙනවා ඒකේ...

      Delete
    3. මම දැන් උඔගේ එකට යන්න හදන්නෙ

      Delete
    4. නොදෝමකින්.. උඹ ඒ පැත්තෙ ගියාට වඩා හොඳයි නොගිහින් හිටියා නම්... කාපිය මාව... :D

      Delete
    5. මම ඌරැ මස් කන්නෙ නෑ
      සොරි සංඡු

      Delete
    6. කැමා,
      දිල්ෂානයාව මරලා හංගලාද දන්නෑ අටමා. මටත් නිකං බයි බයි වගේ බං.

      මෙන්ඩා,
      උඹ අහලා ඇතිනෙ අර දෙවියෝ පය නොගසන බිමේ...

      කැමා,
      උඹටත් නෝනා මහලා දෙයි කවදා හරි බෙංගාල බොක්ක තියෙන එකක්.

      මෙන්ඩා,
      මාත් නෑ.

      Delete
    7. මෙන්ඩා,
      වල් ඌරු මස් කනවනෙ නේද...?

      මධු,
      අටමට අහු උනොත් දිලාගෙ දත් නැති කට මහනවා ශුවර්.....

      Delete
    8. මෙන්ඩයි කැමායි,

      බොලා දන්නවද 'වල් ඌරු මස් ' කියලා ඉංග්‍රීසියෙං කියන්නෙ කොහොමද කියලා?

      Delete
    9. කැමා
      රා එක්ක
      ඩ්‍රැකි
      බ්ලු ෆෝක්

      Delete
    10. මෙන්ඩා,

      නෑ බොල, "සෙක්සි පෝක්"

      Delete
    11. කැමා,
      දිලාට දත් නෑ? සැක් විතරක්! මදෑ දතක් ගලවන්න උන්නා.

      මෙන්ඩා,
      වල් පිග් කියහං බං.

      ඩ්‍රැකී,
      එතකොට සෙක්සිපෝන් ගහනවා කියන්නෙ?

      Delete
    12. මධු,
      නෑ බං දත් නැති මුකේ.... අර අනික් කට...

      ඩ්‍රැකී,
      නම් තුනක්ම තියෙනවා නේද..?

      මෙන්ඩා,
      රා හොයලා දුන්නොත් එනවද බොල...?

      Delete
    13. ඈ බොල කැල් වමෝ... තෝ බලං උන්නෙ අටමා මගේ මොකක් මහනකංද? උඹ හිතුවද මට අනිත් අතටත් කටක් තියෙනවා කියලා. හැක්....

      Delete
    14. ඇයි බං අධෝ මුඛේ......? :D
      කොහොමද මහලා ජාපාල දුන්නොත් බොන්න...?

      Delete
    15. කැල් වමෝ.
      එනවා අනිවා එනවා

      Delete
    16. කැමා,
      තේරුනේ දැන් තමයි...එකොළහයි.

      දිලා,
      ටීත් ෆිල්ම් එක හොයාගෙන බලාපං.

      කැමා,
      ජාපාල දෙන්නෙ කොයි මුකෙංද?

      මෙන්ඩා,
      කැල් වමා සහ කැල් වහෝ... නිකං මාහෝ වගේ.

      Delete
  3. අටමෝ මෙන්න උඹේ වැඩ ලියලා..................... යස වැ‍ඩේ බල්ලො යට කරනවට.

    ReplyDelete
    Replies
    1. ඒ ඉස්සර අටං බයිසිකලේන් ගිහිං මැෂින් හැදුවේ දැන් එන්න ඕනි සාප්පුවටම.

      Delete
    2. මේ බල්ලා යට වෙලා තියෙන්නෙ බිලා සෝඩා හරි සිගරට් ගෙන්න යන වේලාවක

      Delete
    3. මං නං කියන්නෙ මේක ලියල තියෙන්නෙ යට වෙච්ච බල්ලගෙ යාලු බල්ලෙක් :D

      Delete
    4. මටත් මතක් උනේ අටං තමයි හැක් හැක්...

      -විදානේ

      Delete
    5. //මං නං කියන්නෙ මේක ලියල තියෙන්නෙ යට වෙච්ච බල්ලගෙ යාලු බල්ලෙක් :D //++++++++++++++++++++++++++++++++++++++++++++++++++හැක් හැක්

      Delete
    6. රාජ්,
      ඕකාට බල්ලො පේංට බෑ.

      නලියයියා,
      අක්කලා ඇංටිලා කැඩිච්ච මැසිං උස්සගෙන පෝලිමේ එනවාලු.

      මෙන්ඩා,
      බල්ලද ගිහිං තියෙන්නේ?

      පත්තරේ,
      අද මේ පැත්තෙ ඇවිත් නැත්තෙ රැලේ වැටිලා ඇති කොහේහරි.

      විදානේ,
      වෙන කොයින්දෑ මැසින් පොරවල්.

      සින්දු,
      ඌ අද තාම නැත.

      Delete
    7. //මං නං කියන්නෙ මේක ලියල තියෙන්නෙ යට වෙච්ච බල්ලගෙ යාලු බල්ලෙක් :D//
      බුහැක්.... පත්තර මල්ලි අයියා... තිත් දෙකයි ඩී...

      Delete
    8. තිද්දෙකයි තුනයි

      Delete
  4. අම්මෝ..මම බෙරිලා මඩ පාරකින්..අද ඉර අනිත් පැත්තෙන්ද දන්නෙ නෑ පැව්වේ?
    වලෙන් පිටට චු ගියත් මාව අහුවෙන්නෙ පුදුමයි මේකට මාව මාට්ටු නොවුන එක..
    මචං..එල ද බ්‍රා නිර්මානයක්

    ReplyDelete
    Replies
    1. උඹ ඉතිං වතුර බාල්දිය ඇදලා ඇරංනෙ මට දෙන්නෙ නාවන්න.

      Delete
  5. “සොයා යමි“ එකට උඔ දාලා තියන නම් එල ද බ්‍රා..

    ReplyDelete
    Replies
    1. මට හෙනට ඕනි බං වෙනස් දෙයක් කරන්න නිතරම.

      Delete
  6. බල්ලො යට කරන එකාට මරාගෙන මැරෙන ප්‍රහාරයක්නෙ එල්ල කරල තියෙන්නෙ. නියමයි කොල්ලගෙ මොළේ

    ReplyDelete
    Replies
    1. ආයි මොනාද කළුකොටි පරාදයි.

      Delete
    2. ලොකුපුතාගේ කලු කොටියද?

      Delete
    3. ලොකු පුතා ඔය කියන්නෙ උන්දෑ ගැනම තමා.

      Delete
  7. "වරදක් කලත් සිතකින් නොවේ
    රිදවන්නේ පළිගන්නේ ඇයි........"

    අර මැෂින් එකට ඔයිල් දාන එකා කවුද හැබෑට ...අපි දන්නා එකෙක් ඉන්නවා ඌ නම් බල්ලන්ට ගහන්නේ හාඩ් ඩිස්ක් වලින් විතරයි ...හැක් හැක්

    ReplyDelete
    Replies
    1. බල්ල කීවලු අයියෙ මදර් බොඩ් එකෙනුත් ගහන්න ගෙදර ගිහිං හයි කරගන්නං කියල :D

      Delete
    2. රැම් එපා "රම් " දෙන්න වාගේ ඇහුනේ නැද්ද ?...

      Delete
    3. බල්ලට හාඩ් එකෙන් ගහල ගලෙන් ඌ ගහගන්නවලු.

      Delete
    4. සින්දු,
      දවසේ අතීතානුස්මරණ කමෙන්ටුව.

      පත්තරේ,
      ඒ පාර අයියා බල්ලව ෆෝමැට් කලාලු ෆැට් 32 වලට. දැන් බල්ලා හෙන මහතලු.

      සින්දු,
      රැම් එකට බල්ලගෙ ස්ලොට් එකක් නෑලු.

      ප්‍රසන්න,
      ඌ කොහොමත් ගල්කාරයානෙ.

      Delete
  8. යකෝ අටමගෙන් පළි ගන්න මේ කොළුවා ගහන ප්ලෑන් එක...
    මේ කොළුවා අපේ මෙන්ඩා එහෙම නෙමෙයි නේද...
    මේනම් අගනා වූ නිර්මාණයකි...

    ප.ලි.
    මදාවියෝ තරහ අවසර, කැහො ගේ හැකියාව දැන් මදාවියවත් පහු කරගෙන ගිහින්වත්ද කියල හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ බං අල්ලපු ගෙදර පොඩි එකාද කියලා..ඌ ඒ තරම් අන්ඩපාලයා..
      මට හැදුනානම් ඉතිං මුලු කටුනායකම ඒක පාර 33 කාමරේට යවන්න වෙනවා..

      Delete
    2. //මට හැදුනානම් ඉතිං මුලු කටුනායකම ඒක පාර 33 කාමරේට යවන්න වෙනවා.//
      හුකෑස් ,,,මෙන්ඩෝ සිගරට් බිව්වට ඔය කියන ලෙඩ හැදෙන්නේ න බොල .

      Delete
    3. චැහැ...එහම නැද්ද...මම හිතුවේ මතක් කරලා හස්ත කර්මාන්තයක් දැම්මත් හැදෙනවා ඇති කියලා..

      Delete
    4. ලොකුස්,
      ඒ හැකියාව මතුකිරීම ගැන මට වෙනම පාටියක් ගන්න ඕනෑ ඕකාගෙන්.

      මෙන්ඩා,
      ඒ පොඩි එකා උගේ තාත්තාට අංකල් කිය කියා උඹට තාත්තා කියනවා කියලා ආරංචියි.

      සින්දු,
      මූ නිකං වයිස්රෝයි එක්ස්ප්‍රස් වගේද සින්දුවො.

      මෙන්ඩා,
      පිස්සුද? තමන් හිසට තම අතමය සෙවනැල්ල.

      Delete
    5. ලොකු පුතා.... අගය කිරීමට බොහොම ස්තූතියි. මේක අනිත් ඩිලා (දිලාගෙ නෙවෙයි) වැඩක්. ඌ ඇවිල්ලා එළකිරි වැඩකරුවෙක්..
      මධුවා... හැට්ස් ඕෆ් මචං....උඹ මේ දෙන සප් එක මාර වටිනවා

      Delete
    6. මං දැං වෙලාවක මේක තොපිට සින්නක්කර ලියලා දීලා වෙන එකක් අටෝගන්නවා ඕ යේස්.

      Delete
    7. ආය අලුතෙන් ලියලා දෙන්න දෙයක් නෑ..අපේ තමයි

      Delete
    8. ඒ්කත් හරි. දැන් මට ෙම්ෙක කෑල්ලක් බද්දට දීපල්ලා.

      Delete
  9. මදුවෝ, ඩිලෝ,
    කවුද බං මේ මැශින් හදන එකා.? අටමා එහෙම නෙවෙයිනෙ?

    මුල්ම කවි පදය කියවනකොට හිතුනෙ මූ වෙනස් වෙලාද කියලා. බලනකොට එහෙම වෙනසක් නෑ.
    කවියත් පස්ට. පොඩි එකාගෙ මොලේ තමයි මොලේ. පරන එල්.ටී.ටී.ඊ. කාරයෙක් ද කොහෙද.

    ReplyDelete
    Replies
    1. අර අහක ඉන්න බෝ පැලේ වගේ මනුස්සයට කාඩ් ගහන්න එපා බං.

      උඹට රස විඳින්න වෙනස් කීපයක් දාන්නං හෙට අනිද්දාට.

      Delete
  10. අපරාදෙ අටමා විනාසයි.

    ReplyDelete
    Replies
    1. රාගම වාසය කරන, මෙතුවක් කල් 'අටම්පහුරා' ලෙසින් හැඳින්වුනු මම අදින් පසුව 'පහම්පහුරා' ලෙසින් භාවිතා කිරීමට සිදුවී ඇති බව ලංකාංඩුවටත් සියළු රටවැසියන්ටත් මෙයින් දැනුම් දෙමි.

      - මෙයට පහම්පහුරා

      Delete
    2. ජූනියර් ට ගණන් පුළුවන්නෙ හොඳට.

      Delete
  11. අඩේ කයිය මරු........ සුපර් අෑ....

    මධුවෝ... උඹලාගේ මේ සහයෝගය ඉතාම වැදගත්..... ස්තූතියි

    ReplyDelete
    Replies
    1. බලහංකො දිල්ෂානයා මාව අමාරුවේ දමා මාරුවී ඇති සැටි.

      Delete
  12. මදෑ අටං දැන් මක්කෙද දං වලඳන්නේ

    ReplyDelete
    Replies
    1. පාත්තරේ ගඟේ ගිහිං නාද්දි.

      Delete
  13. "මැෂින් හදන්නා" හරි වල් එකෙක් නෙ අයියෝ..

    ReplyDelete
    Replies
    1. දිල්ෂානයා තමා වාර්තාකලේ. ඔන්න මං එහෙම නෑ.

      Delete
  14. ජීව අවි ප්‍රහාරයක්
    ජයවේ මධාවි තෘ දිලා

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං මේ තෘ සීන් එක?

      Delete
  15. හෑ......................මම කොම්පියුටර් රෙපෙයාර් කොරපු කාලේ මටත් හැදුනේ මේ විදිහටද එතකොට?

    ReplyDelete
    Replies
    1. ඕ යේස්. කෙලින්ම කොපි පේස්ට්.

      Delete
  16. "මැෂින් හදන්නා" වගේ හුටප්පර නැතුව එකපාර මැසිං බිජ්ජා කීවනං අපි දන්නවා මේ අපේ අටං බොසා කියලා. ඕ යේස්
    මොනාද බං වටේ අරින්නේ :D චැහ්

    ReplyDelete
    Replies
    1. දැන් කොහොම හරි කොල්ලයි මැෂින් හදන්නයි දෙන්නම සද්ද නෑ.

      Delete
  17. හයියෝ සල්ලි... මක්කයි මේ වෙන්නේ..

    ජ ය වේ වා !!!

    -විදානේ

    ReplyDelete
    Replies
    1. මචෝ මට පේන්නේ වැඩේ ඇත්තටම වෙලාද කොහෙද කවි ලියපු එකාටයි අනිකාටයි.
      (උඹට හෙට අමතන්නං. ප්‍රෝග්‍රෑම් එකක හිටියේ. එහෙම සද්ද නැති වෙලාවට ටෙක්ස්ට් කොරපං තරහා නැතිව)

      Delete
  18. හපෝයි.... දෙයියනේ මදාවි පරම්පරාවම කම්මුතුයි

    ReplyDelete
    Replies
    1. නෝ නෝ ... දිල්ෂානයාව අල්ල ගනිං. මං අහිංසකයා.

      Delete
  19. අපෝ .... මේක මං අහලා තිබ්බේ වෙන විදියකට, පුතා රට ඉදලා අම්මට කෝල් කරලා කියනවා අම්මේ මට ඒඩ්ස් හැදුනා කියලා, අම්මා කියනවා අනේ පුතේ ගෙදරනම් එන්න එපා කියලා... ඒ ඇයි අහපුවම ..
    උබෙන් උබේ ගෑණිට බෝවෙනවා.... ගෑනිගෙන් උබලගේ අයියට බෝවෙනවා... අයියගෙන් ගෙදර වැඩකරන කෙල්ලට බෝවෙනවා කෙල්ලගෙන් උබලගේ තාත්තට බෝවෙනවා තාත්තගෙන් මුදලාලිගේ ගෑනිට බෝවෙනවා... මුදලාලිගේ ගෑනිගෙන් මුදලාලිට බෝවෙනවා.. ඔයවගේ සීන් එකක්

    ReplyDelete
    Replies
    1. ඩිල්ශාන් ලියන්නකෝ ලස්සන කවියක් ඔයාට ලියන්න පුළුවන්

      Delete
    2. ඔමා,
      අර කාටද බෝවෙලා මුළු රටටම බෝවෙනවා කිව්වලු.

      මෙන්ඩා,
      හෑ... උඹ මේ කෙල්ලටත් සාම්පල් එකක් දුන්නද?

      Delete
  20. අටමට බඩු හරියයි වගේ. කොල්ල වට කරල ගේම දෙන්න හදන්නෙ.

    දැං ඔය කවුරුවත් රේන් කෝට් පාවිච්චි කරන්නෙ නැද්ද එතකොට.

    ReplyDelete
    Replies
    1. රේන්කෝට් … චැහ්..

      සිරිපොද වැස්සේ මුතු කුඩෙන් යන්න නංගෝ
      සුදු මුදු මුහුනු ඩිංග සීතලෙන් තෙමෙයි :D

      Delete
    2. සිරිපොද වැස්සේ..
      මුතු කුඩෙන් යන්න නංගෝ..
      සුදු මුදු මුහුණුඩිංග සීතලෙන් තෙමෙයි..
      පිළ උඩ මැස්සේ..
      මගෙ ලඟින් ඉන්න නංගෝ..
      මොරගෙඩි පැලෙන වැස්සෙ යන්නෙපා නගෝ..

      ඔරු කඳ යාවී ඈත පාවී..
      ගඟ දිය ගලා ගියාදෝ..
      පදින්න ආස නැද්ද නංගෝ..
      සදාලා කෙසෙල් කඳන් පාරූ...

      තනිකම මා ලඟින් රැදීලා..
      තනියට ලඟින් හිදීදෝ..
      තවමත් ආස නැද්ද නංගෝ..
      අපේම පැලක ඉන්න ළංවී..

      ගායනය - මෙරිල් ප්‍රනාන්දු
      නයිටින්ගේල්ස් වාදක කණ්ඩායම

      Delete
    3. අත් පටලා තුරු අතරින් දිව යමුදෝ....
      සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ....
      අපි දෙන්නයි සැන්දෑවයි කඳු රෑනයි....
      හමුවු යාමේ මේ යාමේ මට සීතයි.....
      පෙම් සැඳෑව මේ සුරඟණා ලොවේ.....
      යහන්තලා වේවිදෝ මන්දා....

      Delete
    4. Praසන්ன,
      අයියෝ කොලේ එක්ක මොන ටොපී කෑමක්ද?

      පත්තරේ,
      හආ.......................................................

      සින්දු,
      උඹ ඔය කොමෙන්ට්ස් වල දාන ටිකත් ආයි එකතු කරලා පෝස්ට් දාපංකෝ බං. දවසකුත් කිව්වද මන්දා.

      Delete
  21. මදාවිගේ කවි බලන්න නැතුව සාන්කවේ හිටියෙ.. වැඩ හින්ද එන්නත් බැරි උනා... බුදු අම්මේ මේවා අහද්දී අපිටත් බයයි.

    ReplyDelete
    Replies
    1. පදිංචියේ වෙනසක් නිසා පට්ට බිසී වුනා මලයා. දැන් ඒ ප්‍රමාදෙට සමාව ඉල්ලලා වෙනම පොහොට් එකක් දාන්න ඕනෑ.

      උඹ මොකද මේ ඩාදිය දාලා?

      Delete
    2. පදිංචියේ වෙනසක් නිසා//
      බෝතලයක් ගහන්න කාරනයක්

      Delete
    3. හිතුනා මදාවියා ඔය ටික කොරගනියි කියලා.. ගහල පැන්නුවා විතරනෙ? බඩු මුට්ටු පොඩි කලේ නෑ නෙ??

      Delete
    4. ඔව් බං... ගම්වාසීන් සියල්ල එකතුවෙලා බාල පරපුරට අහිතකරයි කියලා තමා පන්න ගත්තේ.

      Delete
  22. කෙලින්ම සුවිසයිඩ් බයෝලොගිකල් ඇටැක් එකක්.. හෙහ් හෙහ්.. දැන් ඉතින් ඔය මැෂින් හදන්නාට කියල මැෂින් හදව ගන්න අනිත් නංගිලා අක්කලත් පරිස්සමින් ඕන්.. මේක උගේ බිස්නස් කඩන්ද ගහපු ප්ලානක්ද මන්දා අෆ්ෆා.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... ඒ අක්කලා නංගලා සම්මෙට බ්ලොග් බලන්නෙත් නෑ. මූ උන්ට බලන්න කියන්නෙත් නෑ. උන් මේවා දැක්කොත් උන්ම ලෙඩක් හදාගෙන එයි.

      Delete
  23. මූ ඇවිත් ආහාර දාමය පාවිච්චි කරලා පළිගන්න suicide mission එකක යෙදිච්ච එකෙක්. අර මැෂින් හදන පොරට නම් බල්ලෙක් යට වෙච්ච බව මතකත් නැතුව ඇති ඩ්‍රින්ක් එකක් දාල හිටපු හන්දා. ඇත්තෙන්ම උඹලා මේක නිසි වෙලාවට දැම්මා නම් ඌව බේරගන්න තිබ්බා.

    පලි. මේ බව දැනගත්ත යාලුවෙක් අර මැෂින් හදන පොරට ෆෝන් කරලා.

    යාලුවා: උඹ අතින් බල්ලෙක් යට වුනාද?

    අර මැෂින් හදන පොර: වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවං. පොල්ලෙලි නිතර යට වෙනවා. සමහර පොල්ලෙලි බල්ලෝ බළල්ලු හෙම කියලා පස්සෙ මට හිතෙනවා. ඇයි උඹ අහන්නෙ.

    යාලුවා: මෙන්න මෙහෙම කේස් එකක් තියෙනවා. උඹ එහෙම මැෂින් හදන්න යන කොල්ලෙකුයි බල්ලෙකුයි ඉන්න තැනක අරවගෙ ප්‍රශ්ණයක් තියෙනවා නම් වහාම ඒක නතර කරපං.

    අර මැෂින් හදන පොර: හරි කෙළියක්නෙ යකෝ ඒක. උඹ කියන්නේ මාර කතාවක්නෙ. මම කොහොමද දන්නේ කොයි කේස් එක ගැනද උඹ කතාකරන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ හැමතැනමත් කොල්ලොයි බල්ලොයි ඉන්නවාද?
      ඩූඩයියා වැඩිය නොලියන එක ගැන මගේ බලවත් මෙව්වා එක.

      Delete
    2. ලියන්නෙ නැති එකට නම් බලවත් Crooked Bra එක

      Delete
    3. ඒ කියන්නෙ බං කප් කැරකිලා ගිය ජාතියක්ද?

      Delete
  24. කයිය නම් එල..
    තරහ අවසර... ඒත් මට මේක අස්සෙන් පෙනෙන්නෙ මේ දවස් වල කතාවෙන ප්‍රසිද්ධ අතුරුදන් කිරීමක් සහ ඒ ගැන කෙරෙන පරීක්ශණ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත. උඹටත් පේන දුරක්. බලුකුණ පෙන්න පෙන්නා නඩේම ලෙඩ හැදෙන වැඩේ කරනවා.

      Delete
  25. යකෝ මේකා මාර බඩුවක්නේ.. පළිගන්නවා කියලා මෙහෙමත් පළිගන්නවද මම අහන්නේ?

    ReplyDelete
    Replies
    1. මේ දිලා නොහොත් කැහො ගේ පොඩි කාලේ අත්දැකිමක්..ඔ යෙස්..බොරැ නම් කැමා කිතුල් ගහකින් වැටෙයි

      Delete
    2. දිනේෂ්,
      මේ ක්‍රමය යහපත් දෙයකට යෙදෙව්වානම් අද ලෝකය මොනතරම් වෙනස්ද?

      මෙන්ඩා,
      බොරුනං කැමාගෙ හුළු අත්ත අතේ පත්තු වෙයි.

      Delete
  26. ආයේ ආවා විචාරක තුමාගේ කමෙන්ට් එක කියවන්න අමතක වෙච්ච හින්දා.. සීයයි එයාගේ වයිෆුයි එක්ක විතරක් කතා කර කර ඉන්න මට ඇත්තටම බ්ලොග් වලට ඇවිත් ගියාම අමුතු සැහල්ලුවක් දැනෙනවා බන්,, සමහර මෙන්ඩගේ කමෙන්ට් ,පත්තරයගේ ,ඔය අපේ සෙට් එකේ කමෙන්ට් කියවද්දී මට දැනෙන්නේ නිකන් එයාලා කටින් කියනවා වගේ තනියම හිනා යනවා,, ඒත් මුන්ගේ සමහර කුණුහබ්බ වලට ලජ්ජත් හිතෙනවා හි හි

    ReplyDelete
    Replies
    1. මේකයි ඔමා
      ලැඡ්ඡා බෙදනකොට පත්තරයා ඉදලා තියෙන්නේ කොස් ඇට පොලිමේ
      මම ඉපදෙනකොට පෙකනිවැල කියලා වැරදිලා කපලා තියෙන්නෙ ලැඡ්ඡා නහරේ..
      අපේ කෙල්ලෝ මට කියන්නෙ මගේ පෙකනිවැල බොක්කුවක් උඩ තියලා බෝතල් කටුවකින් කපලා රංකිරි වෙනුවට ලව් ඡුස් කට ගලාලු..

      Delete
    2. ඔමා,
      මුන් තමා ඔමා මේක ඇදං යන්නෙ. මං නෙමේ.

      මෙන්ඩා,
      රං කිරා කියලා පොරක් මතකයි අපේ ගමේ හිටියා.

      Delete
  27. හප්පේ කුණුහබ්බ වනසලා,හොඳ වෙලාවට මං මේක කියෙව්වේ නැත්තේ, නැත්තන් හිටිවන නරක්වෙන්වා , අම්මප

    ReplyDelete
    Replies
    1. අන්න බලාපිය ඉතිං මේ තරං සවුම්මිය විදිහට හදලත් තෝ කියාපු එක.

      Delete
  28. මේ මොන 'ප' යන්නක්ද යකෝ මං නැති අල්ල පනල්ලෙ වෙලා තියෙන්නේ. අනේ හත්තිලව්වෙ මේක මං ලියපු එකක් නෙවෙයි. මූ දීයම කන්ට එපායැ යකෝ මූ ගහන මඩ මගේ නමිං දානවට. මං තොට අර එවාපු තොරං විරිදුව දාහං. අර ලිෆ්ට් එකේ කතාව. මේ අමුකුණුහබ්බ මගේ නමිං නොදා.

    ReplyDelete
    Replies
    1. අනෝ පලයන්න කැහො තෝ මිසක් මේ වගේ වල් කතා මධුවා ලියනවැයි?

      Delete
    2. දිලා,
      හරි හරි බං. වැරැද්ද හැදුවා. සමා වෙයං.

      මෙන්ඩා,
      (අපි දෙන්නාටම) වැරදුනා........සර්!

      Delete
    3. එළ ද බ්‍රා මදුවා.. තෑන්ක්ස් අ ලොට් නිවැරදි කලාට.....

      Delete
    4. ඒ පාර මධුවා මගේ නමත් හෙරකං කරලා

      Delete
    5. දිලා,
      වැල්කම් වැල්කම්

      මෙන්ඩා,
      නෑ බං ... උඹ මා වෙනුවෙන් දිවි නොතකා පෙනී හිටින එකානෙ

      Delete
    6. මධුවා
      අනේ මචං මම හින්දා අනාථ වෙච්ච කෙල්ලෙක් ඉන්නවා එ්ක බාර ගනින්..

      Delete
    7. උඹ ඔතනට ඒයි කියලා හිතුනා මට. හුහ්... මං අහු ෙවයි.

      Delete
  29. මේකේ කුණුහරුප ටික පවුලේ සැමට නැරඹිය හැකි විදියට සැන්ඩි කරලා තියෙන විදිය පට්ට !

    ReplyDelete
    Replies
    1. අන්න නියම අගය කිරීමක්!

      Delete
  30. ඇම්ඩන් කොල්ලෙක්..

    ReplyDelete
    Replies
    1. දේශා,
      බුද්ධිපුතෙක්.

      මෙන්ඩා,
      දැන් ඌත් රින තුන ද?

      Delete
  31. මේක නිකන් "මරාගෙන මැරෙන" මෙහෙයුමක් වගේනේ හිටං.

    ReplyDelete
  32. මේක අර කැකිල්ලේ කතාවට එහා සීන් එකක් නේ...

    ReplyDelete
    Replies
    1. බිත්තිය කඩා වැටිච්ච එක?

      Delete
  33. මොනා උනත් අටම්ට මේ වගේ දෝසාභියෝග ගේන එක අන්තිම වැරදියි!!!!!

    ReplyDelete
    Replies
    1. මාත් විරුද්ධයි!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  34. මදුවට වයර් මාරු වෙච්චැයිං මාත් මඤ්ඤං උනා වෙද... ඒකෙං මේකේ ඩිලාට මක්කවත් කියා ගන්ටත් බැරි වුණා...
    ඩිලා... සිම්ප්ලි එල ද බ්‍රා... තව තව මේ වගේ (වල්) කවි ලියලා මේ අඩවිය නංවමු...

    ReplyDelete
    Replies
    1. දිලාගෙ නිර්මාණ හැකියාව එළම ද බ්‍රා.
      වචන පොඩ්ඩක් සැර වැඩියි. ඒ නිසා රෙගියුලේට් කලා. එච්චරයි.

      Delete
  35. මැෂින් හදන ඒව ගැන කියන්න ගිහිල්ල නිකං බැනුම් අහන්න ඕනෙ නෑ.
    අනිත් එක හුටුහුටුවෙන් විසිටිං යන තව අය අපි දන්නවනෙ. බූට් රටේ පුංචි පුතා වගේ අගනා උදාහරණ

    ReplyDelete
    Replies
    1. ඒ කොයි පුතා ද?

      Delete
    2. ඇට්ලස් එකේ බූට් එකක් වගේ රටක් දැකල තියනවද?
      ඒකෙ ඉන්නව ඕන සර්විස් එකක් කරන පුතෙක්.

      Delete
    3. අනේ මේ ප්‍රා ජේ තුමා එතුමාට ගහන කාඩ් මරාලයක්. ඈත අතීතේ සේරිවාණිජ කච්ඡපුට ජෝඩුවද කොහෙද.

      Delete
  36. මාර වැඩේනේ මගේ කවිය මටත් අදුනගන්න බෑ
    කැතයි වැඩේ.....
    කමෙන්ට් 132ක් වරදකුත් නෑ බලන් ගියාම

    ReplyDelete
    Replies
    1. ඒ විදිහටම දාන්න බයයි බං.

      Delete
  37. සදුදාට අලුත් එකක් දාලා තියපිය

    ReplyDelete
    Replies
    1. වට් ඒවර් යූ ෙස් සර්!

      Delete
  38. මධාවියෝ උඹල එක්ක වර්චුවල් සෙට් වෙන්නත් .බයයි. මේ මේ ලියන එව්වට ..

    ReplyDelete
    Replies
    1. මේ මඩ මගේ නොව අජියයියා.

      Delete