2015-07-29

වැල්ලෙත්...




ඇඟේ හමට ටෑන් පාට - ලබාගන්න එක තරුණෙක්
නිතර මුහුදු වෙරලට විත් - අව් තැප්පාලූ...

මාස කීපයක් යනකොට - තමන්ට ඕනෑ හැටියට 
ටෑන් පාට ඇඟ පුරාම - ඇවිදින් තිබුණා


ඒත් අනේ එක තැනකට - අව්ව වැටිල නැති හින්දා
ඒ හරියම සුදුමැලිවයි - කැපිලා පෙනුනේ

එතන වෙනස් වී කොහොමද - ටෑන් පාට ඕනෑමයි
මෙහෙම හිතා ආයෙත් ඔහු - වැල්ලට යනවා

එදා පටන් හැමදාමත් - වැල්ලේ යට වැලලීලා
ටෑන් පාට ඕනි හරිය - එළියෙ තියෙනවා

අව්ව වැටී දිලිසෙන්නේ - හත්තක් වාගෙයි පෙනුනේ
දකිනා අය හිනැහෙන්නේ - අමුතු දසුනකී...

හැරමිටියෙන් ඇවිදිමිනේ - ආච්චිලා දෙන්නෙක්නේ
මේ වෙලාවෙ වැල්ල දිගේ - පියවර මැන්නේ

මේ අමුතුම දේ දැකලා - හත්තක් නේදැ යි කියලා
ආච්චියෙක් හැරමිටියෙන් - තට්ටු කරන්නේ

තට්ටු බට්ටු දැමූ කලට - හතු පිපෙනා බව පෙනුනා
හූල්ලමින් ආච්චියා - ආපසු හැරුණා

කම්මුල අත තබමින්නේ - අහසට නෙත් යොමමින්නේ
තම මිතුරිය අමතමිනේ - මෙහෙම කියනවා

මට අවුරුදු දාසයේදි - ඕක දකිනකං නිම් නෑ
විසි ගානෙදි මට ඕවා - අඩුවක් නෑ නේ

තිස් ගානෙදි වුණත් මෙමට - ඕකෙන් තොර ලොවක් නැතේ
හතලිස් ගානෙදි ගෙවලයි - ඔව්වා ගත්තේ

පණස් ගණන් වලදී මං - ඇඬුවා ඕකක් ඉල්ලා
හැට ගානෙදි තවත් අඬා - පළක් නැති වුණා

ඊට පස්සෙ කවදාවත් - මං ඒ ගැන හිතුවේ නෑ
මට ඕනෑ වූයෙත් නෑ - අමතක කෙරුවා

කරුමෙක හැටි බලපංකෝ - මට ඕනෑ නැතිවෙනකොට
වැල්ලෙත් දැන් පැල වෙනවා - ඔය මළ මගුල.........




(අගට තිත් දැමූ තැන් අැදලා කියවන්ට. ටෑන් පාට ගැන අපේ බ්ලොග් මාස්ටරුත් ලියලා තිබුණා මෙතන. මේ කතාව පුස්තකාලෙන් ඇදලා ගන්නට මට මග පෙන්නූ ඩූඩයියා හෙවත් හෙන්රි බ්ලොග්වෝකර්ගේ සහ මගේ ඩෙනිම..ට .........ජයවේවා!)

109 comments:

  1. මම මේ හොය හොයා හිටියේ ,කවුද මේ හැරමිටියෙන් ඇනලා තුවාල කරේ කියලා , බලපං ඉතිං ..

    ReplyDelete
    Replies
    1. අල්ලගනිං අර ආච්චිල දෙන්නා, ඔමා යි පොඩ්ඩියි...

      Delete
    2. ඉවාන්,
      ඒකද එදා උඹ පොඩ්ඩක් වකුටු වෙලා වගේ හිටියෙ සැට් වෙච්ච වෙලාවෙ?

      මෙන්ඩා,
      විචා - ද ජූනියර්

      ඩ්‍රැකී,
      අම්මපා මට මැවිලා පේනවා බං, උන් දෙන්නා යන හැටි වැල්ලෙ.

      Delete
  2. මෙන්ඩිස් අයියගෙ හත්ත නෙවෙයිද...?

    ReplyDelete
    Replies
    1. කෑමාව නයා පොළගා කන්න එපෑයි මේ කියන කතාවලට. මම කොහමත් ටැන් පාටනේ.

      Delete
    2. ටෑන් පාට ඩබල්..... ම්ධාවියා නැති ටිකේ මේකත් බදු දුන්නද බං....?

      Delete
    3. කෑමා
      අර පිංතුරේ ඉන්න බොඩි බිල්ඩර් දැක්කාම මාව මතක් වුනා නේද?

      Delete
    4. ඔව් ඔව්.. උඹව තමයි මතක් වෙන්නෙ.. රොනී කෝල්මන් දකපුගමන් මට මෙන්ඩ මතක් වෙනවා...වෙන මුකුත් නෙමෙයි .. ඌට බ්‍රා එකක් ඉල්ලල දෙන්න...

      Delete
    5. හරිනේ.. අහගත්තනේ....

      Delete
    6. මෙන්ඩිස් අයියගෙ හත්ත සුමනගෙ මිනිහ කපං ගියානෙ කැමා මතක නැද්ද?

      Delete
    7. ඒ කපන් යන්න කලින් වෙන්ටෑ මූ වැල්ලට ගියේ...

      Delete
    8. මෙන්ඩගේ හත්ත? හරිද මේ යෙදුම්?
      උඹව මතක් වුනා බං අර නිල් පාට මුහුදු වතුර තීරය දැක්කම, මෙන්ඩො
      කැමා සහ දිල්, එක්කො ඒ කතාව හදපු එකක් වෙන්න ඇති. වැල්ලෙදි තමා කපං යංට ඇත්තෙ. තොපි කැමරාකාරයො ඔක්කොම එකයි.
      සජ්ජා, උඹට කියංට බුදු පිළිම පවා හදනවා ඔහොම හිතෙන විදිහට


      Delete
    9. මම ගැන ලියලා තිබුන කතාවයි මේ කමෙන්ට් ඔක්කොම මගේ කෙල්ලො ටික දෙනෙකුට පෙන්නුවා..වුන් කියනවා
      “සර්ට...ඇස්වහ කටවහ ටිකක් මතුර ගන්න කියලා“

      Delete
    10. "සර්" ටද... එහෙම නැත්නම් "සර්ගෙ එක" ටද...? :D

      Delete
    11. මෙන්ඩා,
      ඵල ඇති රුකටනෙ බාන්ස්....

      කැමා,
      මාරුවෙන් මාරුවට මිරිස් කරලුයි දෙහි ගෙඩියි එල්ලමු ඕකගේ...

      Delete
    12. මිරිස් කරලකුයි දෙහි ගෙඩි දෙකකුයි තියෙද්දි ආයෙ මොකට එල්ලනවද බං....

      Delete
    13. එව්වයෙ ආරස්සාවට තමා බං තව එල්ලන්නෙ.

      Delete
  3. හත්ත හිටවන්න තිබුනේ මුහුදු වෙරළේ නෙමේ . හත්ත වාගේම සබ්ද වෙන තැනක්නේ

    ReplyDelete
    Replies
    1. බලාගෙන... නාකි හත්තක හිටෙව්වොත් කළු වෙයි.

      Delete
    2. මෙන්ඩෝ....උඹේ තාම පාට වැටිලා නැතෙයි....?උදේ පාන්දරක කාටවත් නොපෙනෙන්න 33 කාමරේ පැත්තටවත් ගොහින් චෙක් කොරගනින්.

      Delete
    3. දාපං කටුස්සො පහක්... පට්ට කමෙන්ට් එක.

      Delete
    4. සුරේ - ෂැක් විතරක්... ඔහොමත් අසභ්‍ය වචන කියනවද මේ අපි වගේ පොඩි ළමයින්ගෙ ළදරු පෝස්ට් වලට?
      මෙන්ඩා - රැවුලට පාට වැටෙයි.
      ඩ්‍රැකී - ඇයි? දැලි ගැවෙනවද?
      කටුසු - දාපිය ඌට පහයි මට පහයි!

      Delete
    5. හා..හා..ඉතිං මටත් පහක් දාපන්

      Delete
    6. උඹට ඔය තියෙන තුන පහ හොඳටෝම ඇති.

      Delete
  4. ඔහොම දෙයක් තවත් රටක
    මෙහෙම සිද්ධවෙල තියනවා
    බොහොම සාවධානෙන්
    අහගෙන ඉන් මිතුරේ

    වැල්ලේ ඔය ලෙස ඉන්නව
    කුරුල්ල එලියට දාගෙන
    ගොරව ගොරව අව්ව තපින
    සුදු මහත්තයෙක්

    එය හරි නිදහස් වෙරලක්
    හැමකෙනාට ඇත නිදහස
    සෙලුවෙන් ඉන්නට බැරිනම්
    ඕනහැටියට

    මේ සීයගෙ හැටි නොදන්න
    තරුණ දෙමව්පිය යුවලක්
    සීයගේ ලග තැබුවා පොඩි
    දූ කුමාරියක්

    දෙන්නා මූදේ නෑමට
    ගියා සතුටුවී දෝණිට
    සීයා කියන හැටියට
    හැසිරෙන්නට කියලා

    මූදේ නාල මව් ආවා
    සීයා කොහෙදැයි බැලුවා
    බුදු අම්මේ ලේ ගලාන
    සීයා මැරිලා

    මොකද මගේ සිඟිති දුවේ
    සීයට අනේ සිද්ධවුණේ
    මොන අපරාධයක්ද මේ
    සිධුවී ඇත්තේ

    අනේ අම්මේ සීයා මට
    අම්මල ගිය ගමන් වගේ
    චූටි කුරුල්ලෙක් දුන්නා
    අතගගා ඉන්න

    සුළු මොහොතක් ගතවෙන්නේ
    කුරුල්ල අනේ ලොකුවෙන්නේ
    ලොකුවී මේ කුරුල්ල
    මගේ අතේ කැතකලේ

    අනේ අම්මේ මට කේන්ති
    ගියා මේක නිසා ටිකක්
    උස්සල බැලුවම කුරුල්ල
    මෙන්න බිජු දෙකක්

    ගල් දෙකක් අරන් දෙඅතට
    සීය නිදිය තුරු ඉදලා
    කුඩුම කළා නරක
    කුරුල්ලාගේ බිත්තර

    ReplyDelete
    Replies
    1. කුප්ප සීයෙක්...
      අය්යෝ වල්ල

      Delete
    2. නොදොම කින් .. කුරුළු කුඩුවට ගිනිතියල නැද්ද ...

      Delete
    3. ඇඟ හිරිවැටුනා වගේ.. හැක්.

      Delete
    4. අම්මෝ විචාගෙ බිත්තර දෙක... ඊට පස්සෙ වෙන්න ඇති අර පාලු ගෙදරට වෙලා ඉන්න පටන් ගත්තෙ...

      Delete
    5. ඩිලානයා - අනේ ඕවා ලියලා අරූට මේල් කරහංකො. පෝස්ට් එකක් හැටියට දැම්මම වටිනවනෙ බොල.
      මල්හතයි ඈ

      Delete
    6. විචා වෙලාවක පෝස්ට් එකක් දායිද දන්නේ නැහැ තොපි ඔක්කොටම වෙඩි වදින විදිහට....

      Delete
    7. දිල්ශාන් මෙහෙම හොදා බන්. ඌ ට යවලා බලාගෙන ඉන්න වෙනවා. අනික ඌට යවන්න ලියපු එක ලියන්න පැයක් විතර ගියා. මෙව්වා එහෙම නෑ විනාඩි 10න බඩු බනිස්

      Delete
    8. දිල් අකල්,
      එළකිරිස්! උඹනං මගේ හාෆ් බ්‍රදර් කෙනෙක්ද කොහෙද......

      මහේෂ්,
      සීයලා කොහොමත් ඔහොමයි බං... බලකො පත්තරේ...

      මල් කොබා,
      අපේ වැඩේ අවුල් වුණානෙ බං.

      මෙන්ඩා,
      අ...ආ.... මං දැං මොකක්ද කියන්න ඕනි?

      කළණ,
      හිරිවැටිල උන්නු හින්ද හොඳා... බිත්තර වලිං ඔම්ලට් දාන කොට...

      ඩ්‍රැකී,
      බිත්තර දෙක උනාට ඕක ඔම්ලට් දැම්මම රැස්ටෝරන්ට් වල හෙන ගණං බං..

      දිල්,
      ඕකාට මං කිව්වා ඕක.. ඌම දීලා තියෙන්නෙ ඔය උත්තරේ පල්ලෙහා

      ලොකුස්,
      මොකද දන්නෑ තාම ආවෙ නැත්තෙ. උඹ කියන ජාතියෙ එකක් ලියනවාද කොහෙද.

      දිල් අකල් අගේන්,
      හරි හරි... උඹ ඔය විදිහටම පලයංකො... උඹේ කැමැත්තනෙ. උඹේ බනිස් වලට උඹේම .................


      Delete
    9. අහිංසක ඩිලාංයාට මේ මදාවියා කරපු දේ

      Delete
    10. හිටි...හිටිං... උඹටත් බෝකරනවා මං...

      Delete
  5. ඒක නං පස්ට... ආච්චිට තිරිහන් හිතෙන්න ඇති නේහ්... පව්ව්ව්ව්ව්ව් අනේ ආච්චි

    ReplyDelete
    Replies
    1. තැන්කුයි! මේක ඉක්මන් කෙරෙව්වෙ ඩූඩයියා තමා ඉතිං

      Delete
  6. කොහොමද මෙහෙ වැල්ලක ඔහොම තිබ්බොත්..

    ReplyDelete
    Replies
    1. මොනවද ඉතින් වැල්ලේ වලි තියෙයි.

      Delete
    2. DIlshan ඇත්ත කියහන්, තෝ නේද මේ අහිංසක මදාවියාවත් නරක් කලේ...

      Delete
    3. නැතුව මදාවිය එහම නරක එකෙක්යෑ?

      Delete
    4. මල්කොබා,
      විනාසයි! හතු සංහාරයික් වෙයි.

      දි්ල්,
      ඇයි වැලි මැක්කො...

      ලොකුස්,
      අනේ උඹ විතරයි බං සත්‍යාවබෝධය ලබාගත්තෙ බුදු හාමුදුරුවො වගේ

      මෙන්ඩා,
      උඹ දන්නැතිවයැ මගේ මොකක්ද එක...

      Delete
  7. අපි නං ඉතිං ඔරිමජිනල් ටෑං පාට නිසා වැල්ලේ පිපෙන්න දෙයක් නෑ.. ටෑං කියන්නේ ඉතින් කෙළින්ම ටෑං ටෑං...

    ReplyDelete
    Replies
    1. ඡිල් බෝල වදින සද්දෙත් ටෑං ටෑං

      Delete
    2. කළණ,
      ටෑං ටෑං ද? ටාං ටාං ද? උඹ ටාං ටාං ගාන සද්දෙට ෆෝම් වුණා මට මතකයිනෙ ඉතිං

      මෙන්ඩා,
      ජිල්....? හික් හිකිස්!

      Delete
  8. වැල්ලෙ ඔවා පිපුනානම්...මම එක දවසක් ඡිවත්වෙන්නෙ නෑ..වහකාලා මැරෙනවා..ඇයි බං කෙල්ලෝ ඔක්කොම ඉරිදට බිච් එකේ ඉදි අපිට 18 කනුවට වෙලා වෙලෙන්න තමයි වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. දවසක් මං කෝච්චියෙ එද්දි ඒකෙ හිටිය කොල්ලෙක් කිව්වා "කැ# වැස්සක් වහිනවා" කියලා. කෙල්ලො ටිකක් කට ඇරගෙන උඩ බැලුවා....

      Delete
    2. කටට වැටෙයි කියලා වෙන්ටෑ....

      Delete
    3. මෙන්ඩයියෙ උඹ මා එක්ක තරහ නෑ න‍ේද වස්තුවෙ?

      Delete
    4. තරහයි ගල් බෝතලයක් දිපිය යාලු කරගන්න

      Delete
    5. මෙන්ඩා,
      අපි බෙදාගෙන බොමු බං... අපේ මහ ඔපිස් එකේ පොල්කටුත් එයි ඔය වැල්ලටම

      ඩ්‍රැකී,
      රස නහර පිනායන...........

      කැමා,
      ඔහොමමත් කියනවද බං ඔය ඇඩම්ස් ඔංලි එව්වා...?

      දිල්,
      වස්තුවෙ? ආ..ආ... දේදුණු පාටයි මුහුණ ඔබේ...

      මෙන්ඩා,
      ෂිවාස් රී‘ගල්‘ ද?

      Delete
  9. Replies
    1. අඩේ අප්පා..තෑන්කිවු, නිවුස් එකට පොටෝ මොකවත් දැම්මෙ නෑනෙ?

      Delete
  10. හතු සහ හතු ... හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. එක වචෙනක අකුරක් වැරදි.

      Delete
    2. ආ.. හැබෑටම... මෙන්ඩට ඔව්ව පේනවා හොඳට...

      Delete
    3. සජ්ජා,
      බලාගෙන මෙන්ඩා දකියි...
      හුටා.... දැක්කනෙ ඉතිං... ඉවරයි!

      මෙන්ඩා,
      උඹත් නිකං එෆ්7 වගේනෙ බං.... (වලේ උපත)

      Delete
  11. ටෑන් පාට උනහම හොඳයිද?

    ReplyDelete
    Replies
    1. අහලා බලහන් සුමනාගෙන්

      Delete
    2. කටුසු,
      මාතාගේ පොහොට් එක බලාංකො... අර ලින්ක් එකෙන් ගීං

      මෙන්ඩා,
      දැං ඔය සුමනා ඉන්නෙ කොයි කණුව යටද? (සර්නේම් එක ගෝමස් නෙමේනෙ)

      Delete
  12. ටෑන් පාට මොන පාටද බං??

    ReplyDelete
    Replies
    1. මනොෂ්,
      ආයි මේකාත් පටං ගත්තා බබා වෙංට. සොසේජස් පාටයි බාංස්...

      මෙන්ඩා,
      ඒ ටෑන් මොන පාටද?

      Delete
  13. ඊ‍ට පස්සේ 'වැල්ලේ වලි' ලු ද?

    ReplyDelete
    Replies
    1. අපෙන් අහන්නෙ උඔනේ දන්නෙ

      Delete
    2. දිල්,
      අලි කුලප්පු කරංට එපා බං...

      මෙන්ඩා,
      ඕකා ඔය වලි නිසා අමාරුවෙ වැටිලා තමා කැමරා කොරලා විතරක් නිකං ඉංට පට්ටාං ඇරං තියෙන්නෙ.

      Delete
  14. හිකිස් ,නියමයි මචෝ ...

    "නදී තෙරේ සුදු වැල්ලේ
    ඇගෙ අත ගෙන සැනසිල්ලේ
    පිය මැන ගිය අතීතයක රසකැන් බොඳවී
    රසකැන් බොඳවී "

    ගායනය - මිල්ටන් මල්ලවාරච්චි

    ReplyDelete
    Replies
    1. තැන්කිවු බං... මේක මුහුදු තොර් සුදු වැල්ලේ...
      වැල්ල සිඹින රැල්ල අපිට ඔහොම කියනවා
      අදට වඩා හොඳ හත්තක් හෙටත් පිපෙනවා

      Delete
  15. තොපි දෙන්න නිසා දැන් බෝ පැල වගේ ඉන්න අපිත් නරක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. මේ බබාට කිරි බෝතලේ දෙන්න

      Delete
    2. ලොකුස්,
      බෝ පැල් කිව්වෙ තොල බෝ ද... කපුටු බෝ ද?

      මෙන්ඩා,
      සූප්පුව ගලවලා අනික් ....................... (එක්කො ඕන්නෑ)

      Delete
  16. ටෑන් පාට දැක්කම ආච්චිලා උනත් අවුට් යනවා...

    ඊට පස්සේ අරූ වැල්ල අස්සෙන් උඩට ඇවිත් සන්ෆ්ලෆර්ස්ලගේ සින්දුවක් කිව්වලු...

    ආච්චි උනත් මොකෑ හොඳට ලව් කරනවා නම්...
    පුරුදු සතා බර අදිනවා කන්න දෙනවා නම්...

    ReplyDelete
    Replies
    1. උන්ගෙ සිංදු වල ගැබ් වෙලා තියෙන දෙපිට කැපෙන වාක්‍ය මෙච්චරයි කියන්න බෑ බං...
      ඕකුං සන්ෆ්ලවර් 3 ගහද්දි කියපුවා උඹට මතක ඇති අනිවා...

      Delete
  17. අඩා මේක නං මරු බං.

    ReplyDelete
    Replies
    1. කාලෙකිං වැල්ලට ගොඩබැහැල තියෙන්නෙ...තැංකු...තැංකු...
      හැබෑටම ඉලෙක්සොං ඩියුටිද මේ ටික දොහේ අර පැත්තෙ උත්තර හෙම නැත්තෙ?

      Delete
  18. දැන් මොන මගුලටද ඔය මගුල!

    ඕන්න බලහං ඔය මගුලට වෙන දේ ගැන මේ කයිය පද බැඳලා තියෙන ලස්සන

    The Penis Poem

    My nookie days are over,
    My pilot light is out,
    What used to be my sex appeal
    Is now my water sprout!

    Time was when, on its own,
    From my trousers it would spring,
    But now it's just a full time job
    To find the fucking thing!

    It used to be so embarrassing
    The way it would behave,
    for every single morning
    IT would stand & watch me shave!

    Now as old age approaches,
    It sure gives me blues,
    To see it hang its little head
    & watch me tie my shoes!

    ඒක නෙවෙයි බං. උඹ මාතලංට ඉස්තුති කරපු එක මට තේරුනා. උඹ මට ඉස්තුති කලේ මොන එකකටද කියලා මට තවම හිතා ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔන්න දැන් මට තේරුනා. බලපං ගිය වෙලාව. අර පස් යට ගහන කතාව හන්දා නේද? :D You are welcome.

      Delete
    2. සපත්තු ලේස් ගැටගහනවා බල බලා ඉන්න තරං මල්ලිට වයස කොට අයියට ඔහොම ඇල්සයිමර් හැදෙන එක අහංටත් දෙයක්ද ඩූඩයියේ?

      ඒ කයියනං මරු! විශ්ව අශිෂ්ඨ සාහිත්‍යෙය් ගැඹුරටම කිමිදිලා වගේ ඈ...

      Delete
  19. වැල්ලේ පිපෙන බ්ම් මල වාසනාවන්
    ජයවේ මධුමාධවී!

    ReplyDelete
    Replies
    1. බඹරෙත් වැල්ලේ කරකන්නං
      ලෝකය අල්ලේ නටවාලා
      ජයම වේවා!

      Delete
  20. අනේ පව් අාච්චි................ අම්මපා මල පනිනවානේ

    ReplyDelete
    Replies
    1. දත් නැතිදා බිම්මල් ගිනි තපින්නද........?

      Delete
  21. මාස ගණන් වැල්ලේ ඉන්න ඕනේ නෑ බන් ටෑන් පාට ගන්න

    ReplyDelete
    Replies
    1. එ්නුවාට තාලෙ ගංට මාස නොදා බෑ පැටික්කියෙ...
      (අර වයසක මනුස්සයව එහෙම අව් තප්පනවා නෙමෙයි ඕං...)

      Delete
  22. මේකෙ පික්චර් කමෙන්ට් දාන්න පුලුවන් වෙන්න හදපංකෝ බං.

    ReplyDelete
    Replies
    1. මළ මගුල හදංට හැදුවා බං... හරි ගියේම නෑ... පොඩ්ඩකං ඉවසාන ඉමුකො ඩූඩයියෙ.. ඒකත් කොරංඤං කෝම හරි.

      Delete
    2. අනේ ඒ වැරැද්ද නම් කරන්න එපා මධුවෝ අපි වගේ පොඩි වුන්ට නිකමට වත් එන්න බැරිවෙයි ඊට පස්සේ :p

      Delete
    3. මධු මේක දැක්කද?

      http://helplogger.blogspot.com/2012/03/add-videosimages-in-bloggerblogspot.html

      මමත් ඕක බලලා තමයි මගේ අඩවියේ කමෙන්ට්ස් වලට පින්තූර සහ වීඩියෝ දාන්න හදාගත්තේ.

      Delete
    4. ඔය හදන්නෙ ගූගල් ලොක්කගෙන් කෙලවා ගන්න.. අනේ පිං සිද්ද වෙයි ඕකනම් කොරන්ට එපා....

      Delete
    5. අර මගෙ බ්ලොගෙත් හදලා තියෙන්නේ. එක එච්චර අමාරු නෑ බං.

      Delete
    6. ඔමා,
      බොලා කීපදෙනා ගැන හිතලමයි මං මේක මේතරං සීලාචාර විදිහට පවත්වාගෙන යන්නෙ...හිටං!

      විචාරක සහ ඩූඩ්,
      ඇච්ටීඇම්ඇල් එක ඇඩිට් කොරලා බැලුවා ඔය හැලුප් එකේ හැටියට. ම්හු...

      කැමා,
      අප්පට සිලි! එහෙමත් කේස් එකක්ද?

      Delete
  23. හෙහ් හෙහ් හෙහ්..................උන්ට අහුවුණේ නෑ කොල්ලෝ......... හත්ත පිපුනේ තට්ටුව නිසා නෙවෙයි මම හස්තානුසාරයෙන් පුප්පලා පෙන්නුවා කියන එක.

    ReplyDelete
    Replies
    1. නැතිනම් ගෑනු පරානවලට නගින "මල්ලක්" නොවෙයි මගේ එක......

      Delete
    2. විචාරක,
      හස්තයත් පිපිලා තියෙන්න ඇතිනෙ එහෙනං වැල්ලෙ.
      (මට මතකයි ඔබ පිපිලා උන්නා වැල්ලේ කොනක සුදූ.........)

      Delete
    3. මට මතකයි ඔබ පිපිලා උන්නා දුණුකේ ගසක සුදෝ . . .
      මට මතකයි ඔබ සොයලා ආවා බමරෝ සුවඳ මගේ . . .

      වත්සුණු තවරා කවුළුව අතරින්
      හිස පොවලා දවසක් දා - මතකයි අත වැනුවා
      අත්තල හඬ ගා මහ මග කුර ගා
      ඔබ යද්දී දවසක් දා - මතකයි අත වැනුවා

      දිය සුළි නැගිලා වෙරළට එද්දී
      බෙලි කටුවේ සැඟවීලා - මුතු ඇටයක් තිබුණා
      සසරේ පෙරදා වරම් ලැබූ ලෙස
      බෙල්ලකු වී සඟවාලා - මම ඔබ රැක ගත්තා

      ගී සංකල්පනාව : දයා ද අල්විස්
      තනුව සහ සංගීත නිර්මාණය : හෙක්ටර් සිල්වා
      යුග ගායනය : හෙක්ටර් සිල්වා සහ පුණ්‍යා කත්‍රිආරච්චි

      Delete
    4. ඕකෙ යූ ටියුබ් වීඩියෝ එකේ සවුන්ඩ් හරි නෑ මචෝ...
      නැත්තං එළ සින්දුව. උඹ එදා දීපු ලින්කුවෙ තියෙන්නෙත් ඒ සද්දෙමයි. පරණ නිසා වෙන්න ඇති.

      Delete
    5. මේ වගේ රසවත්, අර්ථවත් සින්දු වල වටිනාකම කියන්න බැරිතරම් සින්දුවෝ. ඒ කාලේ මේවා අහන්න අපිට කැසට් හෝ සී ඩී තිබුනේ නැහැ. පරිගණක හෝ අන්තර්ජාලය කියලා දෙයක් අහලාවත් තිබුනේ නැහැ. රේඩියෝ එකේ ගියොත් තමයි අහන්න ලැබෙන්නේ. ඒ නිසාද මන්දා සින්දුවක් දෙපාරක් තුපාරක් අහපු ගමන් පදමාලාව මතක හිටිනවා. මේ ගීතයේ පද අදත් මතකයි.

      Delete
    6. @ AnonymousJuly 29, 2015 at 10:38 PM

      ඇයි මීහරකෝ කොයි මිනිහගේත් ලිංගික ශක්තිය අඩුවෙනවා වයසට ගියාම. මොකද තොගේ මහ එකා එනවද තොට කෙලින් කරලා දෙන්න තෝ වයසට ගියාම. නාමිකව ඇවිල්ල ඔයටික කියන්න බැරි ඇයි. ඒ කියන්නේ මානසිකව තෝ දැන්මම පොන්නයෙක්.

      Delete
    7. විචාරකතුමා, මම උඩත් කිව්වෙ පරණ තැටිගත කිරීම් නිසාද කොහෙද සවුන්ඩ් ඒ තරම් හරි නෑ. හොඳ තත්ත්වෙන් තියෙනවානං වටිනාකම මෙච්චරයි කියන්න බෑ.

      (මේල් එකක් ඇති බලන්න)

      Delete
  24. Replies
    1. අද පෝය නිසා වැඩි දෙනෙක් දකින එකක් නෑ. හෙට දාමු නේද?

      Delete
    2. ඇයි මේක බලන්නෙ සිල් ගන්න එවුන්ද?
      හෙට දාමු

      Delete
  25. විසිටරයා කියලා එකෙක් බ්ලොග් එකක් ලියනවා..එක එල්ලපන් රොලේ..

    ReplyDelete
    Replies
    1. මේ ස්ක්‍රීන් එකේ උඩ.....ටම ගිහිං පාත දකුණු කෙළවර බලපංකො.

      Delete
    2. දැක්කා සුදෝ...ත්‍රි විල් එකක් එවපන්කෝ මේකේ උඩට පහලට යන්න

      Delete